House for Sale - Padukka Kotigamgoda
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
🏡✔️ නිදන කාමර 02ක්, සාලය, කෑම කාමරය සහ මුළුතැන්ගෙය සහිතයි.
🏡✔️ නාන කාමරය සහ වෙනම පිටත වැසිකිළියක් සහිතයි.
🏡✔️ පාදුක්ක නගරයට දුර 4.5km යි.
🏡✔️ 315 ප්රධාන පාරට දුර මීටර් 150.
🏡✔️ පොල්, රඹුටන් සහ දෙලුම් බෝග සහිතයි.
🏡✔️ තෙකලා විදුලි සම්බන්ධතාවය
🏡✔️ ජල මණ්ඩලය හරහා ජල සම්බන්ධතාවය හා වෙනම ළිඳක් සහිතයි
🏡✔️ ඉතාම නිස්කලංක පරිසරයක පිහිටා ඇත
🏡✔️ වාහන 2ක් නැවතිය හැක
🏡✔️ මිල ගණන් සාකච්ඡා කරගත හැක
🏡✔️ වැඩි විස්තර සදහා අමතන්න
🏡✔️ පැමිණ පරීක්ෂා කිරීමට අමතන්න