නිවසක් සහ වටිනා ඉඩමක් විකිණීමට ඇත - කටාන
කටාන පොලිස් හන්දියට ඉතා ආසන්නව, සියලුම නාගරික පහසුකම් සහිත පදිංචියට ඉතා සුදුසු නිවසක් වහාම විකිණීමට ඇත.
විස්තර:
ඉඩම: පර්චස් 20 කි.
නිවස: නිදන කාමර 03 කින් සමන්විතයි.
පිහිටීම: 242 ප්‍රධාන බස් පාරට මීටර් 150 යි.
දුර: මීගමුව නගරයට කි.මී. 5 ක් පමණි.
සුවිශේෂී පහසුකම්:
කටාන ප්‍රාදේශීය සභාව සහ Food City ආයතනයට ඉතා ආසන්නව පිහිටා ඇත.
ජාත්‍යන්තර පාසල් (International Colleges) 03 කට ඉතා සමීපව පිහිටා ඇත.
නිරවුල් ඔප්පු, ජලය සහ විදුලිය ඇතුළු සියලුම නේවාසික පහසුකම් සහිතයි.
මිල: රුපියල් මිලියන 24 කි. (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
වැඩි විස්තර සඳහා අමතන්න: