ගම්පහ දිස්ත්රික්කයේ — මීගමුව, කොටදෙනියාව 🚗 ප්රධාන මාර්ගයට 950m, මැල්ලවගෙදර ප්රදේශයේ අන්ගසම්පූර්ණ නිවස | පර්චස් 30 | 💰ලක්ෂ 63/=
📄 නිරවුල් ඔප්පු | ⚖️ නීතිමය පරීක්ෂාව සහිතයි
📌 විස්තර:
🛏 කාමර: 2
🛋 සාලය | 🍳 කුස්සිය | 🍽 කෑම කාමරය | 🚿 බාත්රූම් | 🪴 වැරැන්ඩාව
🧱 මුලු නිවසම ටයිල් කර ඇත
🧱 සිවිලිම ගසා ඇත
🚩 දුර:
🏙 කොටදෙනියාව නගරයට – 2Km
🏙 පන්නල නගරයට – 3Km
🔌 පහසුකම්:
💧 ජලය සහිතයි
⚡ විදුලිය ඇත
📜 නිරවුල් ඔප්පු
📌 Ref:: EE SA H 4679