කඩවත – ගෝනහේන – රුප්පගොඩ අංගසම්පූර්ණ නිවසක් විකිණීමට
📍 ස්ථානය: කඩවත, ගෝනහේන – රුප්පගොඩ පාර
🏠 විස්තර
• පර්චස් 10.5
• කාමර 03
• සාලය
• වෙරන්ඩා
• කෑම කාමරය
• කුස්සිය
• නානකාමර 01
📌 පහසුකම්
• Kadawatha අධිවේගී මාර්ගයට මිනිත්තු 5
• නුවර පාරට 1.5 km
• 216 (Kadawatha / Delgoda) බස් මාර්ගයට 200 m
• ලිං ජලය සහ නල ජලය
💰 මිල: රු. 11,500,000/-
(මිල සාකච්ඡා කරගත හැක)
🚫 බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි
📞 අමතන්න: