🏡 සුන්දර හිරිපිටිය නගරය ආසන්නයේ නිවසක් විකිණීමට 🏡
මූලික තොරතුරු ✨
ඉඩමේ ප්රමාණය: පර්චස් 65 ක්
නිවසේ වපසරිය: වර්ග අඩි 1050 ක්
🚩නිවසට පිවිසෙන මාර්ග විස්තරය⤵︎
කුරුණෑගල - හිරිපිටිය bus මාර්ගයේ, නබිරිත්තවැව ජාතික පාසල, ආසන්නයේ පිහිටි නබිරිත්තවැව හන්දියෙන් කැකුලාවල මාර්ගයේ කිලෝමීටර් 1 කණුව පසුකරනවාත් සමගම වමට තිබෙන කොන්ක්රීට් මාර්ගයේ මීටර් 700 පමණ ගියවිට නිවසට පිවිසිය හැකිය.
පිහිටීමේ විශේෂතා 🗺️
🏙️ හිරිපිටිය නගරයට: 2 km
🚌 බස් රථ මාර්ගයට: 1.7 km
🛣️ හිරිපිටිය-කැකුළාවල ප්රධාන පාරට: 700 m
🏙️ කුරුණෑගල නගරයට: 20 km
🏙️ වාරියපොල නගරයට: 15 km
ඉඩම හා නිවසේ විස්තර 🏞️
🌾 ඉඩම සුන්දර වෙල් යායකට මුහුණලා ඇත.
🛣️ නිවස පිහිටි ඉඩම කොන්ක්රීට් පාරට මුහුණලා ඇත.
🏔️ සුප්රසිද්ධ දොලුකන්ද කන්ද ඉඩමට සුපැහැදිලිව දර්ශනය වේ!
🛌 නිදන කාමර: 2 ක්
🍽️ සාලය හා මුළුතැන් ගෙය
🚻 වැසිකිලි හා නාන කාමර: 1 ක්
📦 ගබඩා කාරමයක් ද ඇත
⚡ ලිං ජලය හා විදුලිය ඇත.
📄 සින්නක්කර හා නිරවුල් ඔප්පු ඇත.
ඉඩමේ පිහිටි වටිනා ගස් 🌳
🌴 තේක්ක ගස්: 10 ක්
🍯 මී ගස්: 2 ක්
🌿 සියඹලා ගස්: 1 ක්
🍃 කොහොඹ ගස්: 1 ක්
🌱 හදුන් ගස්: 2 ක්
🪵 කරද ගස්: 1 ක්
🥥 පොල් ගස්: 8 ක්
🌱 පොල් පැල: 20 ක්
මිල: රු. ලක්ෂ 90 (මිල ගනන් සාකච්ඡා කළ හැකිය)
📞 වැඩි විස්තර සඳහා පහත අංක ඕස්සේ අමතන්න:
#house_for_sale_in_hiripitiya_Kurunegala