House for Sale – Moratuwa (Egoda Uyana)
• Location: Egoda Uyana, Moratuwa
* (100m to Galle Road & 200m to Old Panadura Road / 700 meters to egoda uyana train station 🚉)
• Land size: 7 perches
• House size: 1,800 sq.ft
🏠 Property Details:
• 2 Bedrooms (1 with A/C)
• Large living & dining area
• 1 Bathroom
• Parking for 1 vehicle
📄 Documents:
• Clear deeds(බිම් සවිය)
• Ongoing bank loan
• COC & approved building plan available
💰 Price:
LKR Rs.12,500,000/=
🏡 නිවස විකිණීමට ඇත – මොරටුව (එගොඩ උයන)
• ස්ථානය: එගොඩ උයන, මොරටුව
(ගාල්ල පාරට මීටර් 100ක් / පැරණි පානදුර පාරට මීටර් 200ක් , දුම්රිය ස්ටානයට මීටර් 700)
• ඉඩම් ප්රමාණය: පර්චස් 7
• නිවසේ ප්රමාණය: වර්ග අඩි 1,800
🏠 නිවසේ විස්තර:
• නිදන කාමර 2ක් (එකක් A/C සමඟ)
• විශාල ලිවිං සහ ඩයිනින් ප්රදේශය
• නාන කාමර 1ක්
• වාහන 1ක් නවතා තැබීමට ඉඩ
📄 ලේඛන:
• පැහැදිලි ඔප්පු(බිම් සවිය)
• පවතින බැංකු ණය
• COC සහ අනුමත ගොඩනැගිලි සැලසුම ඇත
💰 මිල:
රු. 12,500,000