මාලඹේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතෙ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව .
රජ මාවතෙන් .
නෙවිල් ප්‍රනාන්දු රෝහලට මීටර් 200 යි.
මාලඹේ නගරයට විනාඩි 10 න්.
ස්ලිට් කැම්පස් එකට විනාඩි පහේන් .
හොරයිෂන්ස්` ජාත්‍යන්තර පාසැලට හා සිනෙක් කැම්පස් එකට ඉතාම ආසන්නව .
තට්ටු දෙක ,කාමර 03, නාන කාමර 03.
පැය 24 පුරා ආරක්ෂාව , පිහිනුම් තටාකය , එලිමහන් කායවර්ධන අංග , ආදී පහසුකම් සමග .
ඉක්මනින් පදිංචි විමට පුලුවනි .
මුලින් 30% ගෙවා ඉතිරිය බැංකු ණය මගින් .