මාලඹේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතෙ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව පිහිටි නිවාස ව්‍යාපෘතියේ තව එක් නිවසක් විකිණීමට .
තට්ටු දෙක ,කාමර 03 , නාන කාමර 03.
පැය 24 පුරා ආරක්ෂාව , පිහිනුම් තටාකය ,එලිමහන් කායවර්ධන අංග , ආදී පහසුකම් සමග .
මාලඹේ නගරයට විනාඩි 10 .
ස්ලිට් කැම්පස් එකට විනාඩි පහේන් .
හොරයිෂන්ස්` ජාත්‍යන්තර පාසැලට ඉතාම ආසන්නව .
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමේ ක්‍රම සහිතයි ..