No Brokers Needed / Refrain from Calling
(බ්‍රෝrකර්වරු අනවශ්‍යeයි / ඇමතීමෙන් වලකින්න)
Contact Person Mr. Sajith Seelawansha
(සජිත් සීලවංශ මහතා අමතන්න)
Inspection of the house will be on appointment basis
(නිවස බැලීමට වෙලාවක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ)
In the Present, Investing your money in Real Estate is the best / protective way to earn a higher return.
{වර්තමානයේ ඉතා ඉක්මනින් ආයෝජිත මුදලට වැඩි ප්‍රhතිලාභයක් ලබා ගත හැකි හොදම / ආරක්ෂිතම ක්රҳමවේදය දේපල පිරියත මිලදී ගැනීමයි.}
Complete Brand New Luxury House
(අංග සම්පුර්ණ නව සුඛෝපභෝගී නිවස)
House was built in 2021
(2021 වසරේ සාදන ලද නිවසකි)
Nearest Town – Mattumagala
(ආසන්නතම ටවුම - මත්තුමගල)
549m to the Colombo-Negombo Main Road
(කොළඹ - මිගමු ප්‍රoධාන පාරට මීටර් 549)
23 Perches
(පර්චස් 23)
15 Feet Access road – Gravel
(අඩි 15 පාර - බොරළු)
Clear Deeds
(නිරවුල් ඔප්පු)
Modern Box Type Model House – Architecturally Deigned
(වාස්තු විද්‍යාaනුකූලව නවීන චතුරශ්රල හැඩයට නිමවා ඇත)
Design and supervision by a Qualified Engineer - Built to High Quality
(වරලත් ඉංජිනේරුවරයකු විසින් සැලසුම් සදා ඔහුගේ අධීක්ෂණය යටතේ, ඉතා උසස් තත්වයෙන් නිර්මාණය කර ඇත)
Square Feet – 3,499
(වර්ග අඩි 3,499)
Two Section House (Ground Floor + 1st Floor)
(නිවස කොටස් 2කින් යුක්ත වේ (බිම් මහල + ප්රාථම මහල)
Ground Floor / (බිම් මහල)
• 2 Bed Rooms / නිදන කාමර 2
(Equipped with a Damro Bed / Ward Robe / Dressing Table / Ceiling Fan-KDK)
(කාමරයෙහි දම්රෝ ඇදක් / අල්මාරියක් / කන්නාඩි මේසයක් / විදුලි පංකාවක් - කේ.ඩි.කේ ඇත)
• 1 Bathroom / නානකාමර 1
(Bathroom is equipped with the Hot Water Facility / වැසිකිලිය සඳහා උණුවතුර පහසුකම ඇත)
• 1 Maids Room & Bathroom / සේවක කාමර 1, වැසිකිලි 1
(Equipped with a Damro Bed / Ward Robe / Dressing Table / Wall Fan-KDK)
(කාමරයෙහි දම්රෝ ඇදක් / අල්මාරියක් / කන්නාඩි මේසයක් / විදුලි පංකාවක් ඇත)
• 1 Hall + TV Lobby / සාලය + ටිවී කාමරය 1
(Equipped with 2 remotely controllable Ceiling Fans-KDK / Sofa)
(දුරස්ථ පාලක සහිත විදුලි පංකා 2ක් ඇත-කේ.ඩි.කේ / සෝෆා සෙටියක් සහිතයි)
• 1 Dining Room
(Equipped with a remotely controllable Ceiling Fans-KDK)
(දුරස්ථ පාලකයක් සහිත විදුලි පංකාවක් ඇත- කේ.ඩි.කේ)
• 1 Kitchen with Pantry-Eco Board / කුස්සිය 1, පෑන්ට්‍රි කබඩ් සහිතයි-එකෝ බෝඩ් යොදා ඇත
(Granite Counter Top / ග්රැtනයිට් කවුන්ටරය)
(TurboIncanto Stove & Hood) / “ටර්බෝ ඉන්කැන්ටෝ” සන්නාමයෙන් යුත් ඉහුම් පිහුම් උපකරණ යොදා ඇත
(Equipped with a Wall Fan / විදුලි පංකාවක් ඇත)
• 1 Car Porch / වාහන 1ක් ගාල් කල හැකි ගරාජය
• Square Feet – 1,599 / වර්ග අඩි - 1,599
1st Floor / (ප්‍ර ථම මහල)
• 2 Bed Rooms / නිදන කාමර 2 (With a Balcony / සියලු කාමර සඳහා සඳලුතල ඇත)
(One Room is Equipped with a Damro Bed / Ward Robe / Dressing Table / Ceiling Fan-KDK)
(එක් කාමරයක දම්රෝ ඇදක් / අල්මාරියක් / කන්නාඩි මේසයක් / විදුලි පංකාවක් - කේ.ඩි.කේ ඇත)
(One Room is Equipped with 2 Ward Robes / Ceiling Fan-KDK)
(එක් කාමරයක අල්මාරි 2ක් / විදුලි පංකාවක් - කේ.ඩි.කේ ඇත)
• 1 Office Room / 1 කාර්යාල කාමරය
(Equipped with a Damro Book Shelf / Office Desk / Ceiling Fan-KDK)
(කාමරයෙහි දම්රෝ පොත් අල්මාරියක් / කාර්යාල මේසයක් / විදුලි පංකාවක් - කේ.ඩි.කේ ඇත)
• 1 Bathroom / නානකාමර 1
(Bathroom is equipped with the Hot Water Facility / වැසිකිලිය සඳහා උණුවතුර පහසුකම ඇත)
• Relaxing Balcony / විවේක සදලුතලය
(Equipped with Sky Lights & a Sink / ආකාශ විදුරු සහ සින්ක් එකක් ඇත)
• 1 TV Lobby (With a Sofa) / ටි. වී. කාමරය 1, (සෝෆා සෙටිය සහිතයි)
• Square Feet – 1,799 / වර්ග අඩි - 1,799
Brick Walls
(ගඩොලින් තැනූ බිත්ති)
For more ventilation & Light, Higher walls – 15 Feet
(වාතාශ්‍රnය සහ ආලෝකය නිවාස වෙත ලැබෙන ලෙස වඩාත් උස බිත්ති ඇත) - අඩි 15
Stair Case made with High Grade Steel & Wood
(උසස්ම තත්වයේ ලී සහ යකඩ යොදා පඩිපෙළ නිර්මාණය කර ඇත)
Ceiling is made with Malaysian Kempus Wood
(සිවිලිම මැලේසියන් කෙම්පස් ලී යොදා නිර්මාණය කර ඇත)
Main Door is made out of High Grade Wood
(ප්‍රoධාන දොර උසස්ම තත්වයේ ලී යොදා නිමවා ඇත)
High Grade Wood / Aluminum are used for Windows
(උසස්ම තත්වයේ ලී / ඇලුමිනියම් යොදා නිමකර ඇත)
All windows are protected by Grills
(සියලුම ජනෙල් ග්‍රිcල් යොදා ආරක්ෂා කර ඇත)
Sun Bird Solar Hot Water System
(සුර්ය බලයෙන් ක්‍රිrයාත්මක “සන්බර්ඩ්” උණුවතුර සැකසුම)
Branded Electronic Equipment are installed – KDK / KEVILTON / FULINMEN
(වෙළද සන්නාම සහිත ඉලෙට්‍රො නික උපාංග සවිකර ඇත - කේ.ඩි.කේ / කෙවිල්ටන් / ෆුලින්මන්)
Water Supply – Yes / Tube Well
(ජල සැපයුම - ඇත / නළ ළිං)
Electricity – Yes / Lanka Electricity Co. Pvt Ltd
(විදුලි සැපයුම - ඇත / ලංකා විදුලි පෞද්ගලික සමාගම)
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
House for Sale – Mahabage - “Luxury Villa” with Furniture
කාමර: 6, නානකාමර: 5සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 52,999,999දින 9House for Sale – Mahabage
කාමර: 6, නානකාමර: 4සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 48,499,999දින 30Brand New House for Sale Mahabage
කාමර: 4, නානකාමර: 5සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 39,499,999දින 60“Dream House” for Sale – Mahabage / Wattala (Ongoing Construction)
කාමර: 3, නානකාමර: 4සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 44,999,999දින 35