කොට්ටාව මාකුඹුර අධිවේගි පිවිසුමට 1km යි. බිම් මහල වැඩ අවසන් කර ඇති දෙමහල් නිවස විකිනීමට ඇත. බිම් මහල නිදන කාමර 2 යි විශාල ආලින්දය කෑම කාමරය මුලුතැන් ගෙය සහ නාන කාමරය පිටත ටොයිිලට් 1 ඇත. උඩු මහල නිදන කාමර 3යි. අලින්දය නාන කාමරය ඇත. කපරාරු කර නැත. මෙම නිවසට වට තාප්පය දමා ගෙට්ටු දමා ඇත. නල ජලය ටෙලිකොම් (ෆයිබර් ඇත) පහසුකම් සහිතයි. හයිලෙවෙල් පාරට 1km. කොට්ටාව නගරයට 2km. හොමාගම නගරයට 2.5 km. මිල ලක්ෂ 200 යි. මිලගනන් කතාකර ගැනිමට පුළුවන් . බෙුා්කර්වරුන් අනවශ්යයි.