💥 කොට්ටාව 💥 අංගසම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට ⤵️
◽👉 පර්චස් 10
◽👉 වර්ග අඩි 2500
◽👉 නිවසට පිවිසුම් මාර්ගය අඩි 25
◽👉 නිදන කාමර 5
◽👉 නාන කාමර 2
◽👉 ආලින්දය
◽👉 කෑම කාමරය
◽👉 මුළුතැන්ගෙය
◽👉 පිටතින් මුළුතැන්ගෙයක්
◽👉 සේවක වැසිකිළිය
◽👉 Roof top
◽👉 Separate TV lobby
◽👉 Work tops & Bar for entertainment
◽👉 මුලු නිවසම ටයිල් කර ඇත
◽👉 දොර,උළුවහු, ජනේල් වටිනා දැවයෙන් නිමා කොට ඇත
◽👉 වට තාප්ප
◽👉 රෝලර් ගේට්ටු
◽👉 ව්කට් ගේට්
◽👉 ගරාජයක්
◽👉 වාහන 2 කක් නතර කිරීමේ පහසුකම් සහිත ගෙමිදුල
◽👉 නල ජලය 🚰
◽👉 විදුලිය 💡
◽👉 නිරවුල් ඔප්පු
◽👉 අනුමත ප්ලෑන්
◽👉 COC සහතිකය
◽👉 බැංකු ණය ලබා ගැනීමේ
පහසුකම්
◽👉 280 බස් පාරට 500 m
◽👉 කොට්ටාව නගරයට 2.5 km
◽👉 මාකුඹුර අධිවේගී පිවිසුමට 1 km
◽👉 සම්පූර්ණ මිල ලක්ෂ 490 (49 million)
◽👉 ම්ල ගනන් සාකච්ඡා කර ගැනිමට පුලුවනි
◽👉 සියලුම නාගරික පහසුකම් සහිත කොට්ටාව නගරයට ලගින් 🌳 හරිත පරිසරයක නිදහසේ ජීවත් වීමට කැමති ඔබට ලස්සන සුපිරි තැනක්