කොළඹ | කිරිල්ලවල | කමර 4 | පාරට 600m | චිත්ර මාවත | වටිනා දෙමහල් නිවසක් |ලක්ශ 130/= ඉතා ඉක්මනින් විකිණීමට .
පාරට මීටර් 600 යි🔷🔶
🚍කොළඹ නුවර පාරට 1.3 km
🚦කන්ද කපාපු හන්දියට 1.3 km
🛣️වැලිවේරිය ඇඹරලුව බස් පාරට 600 M
🏢නිවස
🔶ආලින්දය,
🔶කෑම කාමරය ,
🔶කාමර 04,
🔶නාන කාමර
🔶බැල්කෙනිය
🔶ගරාජය
🛑සියලු නාගරික පහසුකම්
🛑නිස්කලංක පරිසරය
🛑සියලු 4G ආවරණය
🛑සින්නකර ඔප්පු
⭕ජලය ( ලිං ජලය හා නල ජලය)
⭕විදුලිය
🟫පර්චස් 10.5 සහිත වටිනා නිවසකි
🔴 මිල ලක්ෂ 130 යි
EE-CA L 5857