වසර 27ක දේපල වෙලදාමේ දැවන්ත මෙන්ම විශ්වාසන්ත නාමය Prime Lands වෙතින්,
හොරන වව්ලුගල
🔸කාමර 03 බාත්රූම් 02,පර්චස් 6 ඉඩම
🔸හොරන කොළඹ (120)ප්‍රධාන පාරට 1Km.
🔸කහතුඩුව අධිවේගී පිවිසුමට 3Km.
🔸කැස්බෑව නගරයට 08Km.
පැය 24 ආරක්ශක සේවාව,පිහිනුම් තටාකය,කුඩා ළමුන් සදහා ක්‍රීඩා උද්‍යානය ,නල ජලය හා විදුලිය සමගින්,කාපට් යෙදූ පුලුල් මාර්ග,වැසි ජලය බැහර කිරීමට සැකසූ කොන්ක්‍රිට් යෙදූ කානු පද්ධතිය,
නිදහස් වටපිටාවක පිහිටා ඇති, ආයෝජනික හා නේවාසික නිවාසයන්,
එකවර ගෙවීමේදී විශේෂ වට්ටම්,
25% ක් මූලිකව ගෙවා ඉතිරිය පදිංචි වි බැංකු ණය ක්‍රම මගින් ගෙවන්න,
සම්පූර්ණ මුදල 33,800,000/- සිට,