පදිංචි නොවු නව නිවසකි
කාමර 03, බාත්රූම් 02, සාලය, කුස්සිය
ඉඩමට පිවිසුම් මාර්ගය අඩි 22
120 ප්රධාන බස් මාර්ගයට 600m
කහතුඩුව අධිවේගි පිවිසුමට 2KM
ඔප්පු (හිමිකම් සහතිකය ප්රථම පංතියට අයත් වේ)
බැංකු ණය පහසුකම් ලබාගත හැක.
මිලියන 22
මිල ගණාන් සාකච්ඡා කරගත හැක.