342 කොට්ටාව පිලියනදල ප්රධාන බස් මාර්ගයට 100 m යි
කොට්ටාව K.m 4යි.
120 කොළඹ,හොරණ ,පොල්ගස්ඕවිට හන්දියට K.M 1.5 යි
හයිවේ ( කහතුඩුව පිවිසුමට K.M 4යි.
අඩි 20 පිවිසුම් මාර්ගය.
උළුවහු,ජනෙල් සහා දොරවල් කොස් ලියෙන් සදා ඇත.
පැන්ට්රි කබඩ් ඇලුමිනියම් පිටින්ස්
වහාන 3 ක් නතර කිරිමෙ හැකියාව ඇත.
නිරවුල් ඔප්පු
බැංකු ණය ලබා ගැනිමෙ පහසුකම් ඇත.
Perchas 1ක වටිනාකම ලක්ශ 18 ක් පමණවෙ.
Perchas 9.5 කි
ලෆ් සුමමාකට් මිටර් 300යි
දෙමහල් නිවසක් විකිණීමට ඇත