පර්චස් 10 ක පිහිටි මෙම දෙමහල් නිවස විකිණීමට ඇත
bedroom 5 ක් සහා bathroom දෙකක් ඇත
වහන නැවැත්වීමට ඉඩ පහසුකම් ඇත
නිවසේ සිට කඩුවෙල හන්දියට ඉතා සමීප දුරකි
නිවස බැලීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගතහැක