කොරතොට කඩුවෙලට සහ අතුරුගිරියට ආසන්නයෙන් අගනා නිවසක් විකිණීමට
======================================================
- පර්චස් 10ක ඉඩම සහිත නිවස
- කාමර තුන | නාන කාමර දෙකකින් සමන්විතයි
- වට තාප්ප සහ ගෙට්ටු සහිත තෙමහල් නිවසේ පහත මහලේ සියලු වැඩ නිම කර ඇත.
- කඩුවෙලට කිලෝමීටර් 7යි
- අතුරුගිරියට කිලෝමීටර් 6යි
- ජල සහ විදුලි පහසුකම් සහිතයි
- අනුමත ඔප්පු සහ පිරිසුදු ලියකියවිලි
- අඩි 10ක පාර
- 697 බස් පාර්ට කිලෝමීටර් එකහා මාරක් පමණ
- පදිංචියට සුදුසු නිස්කලංක වැදගත් පරිසරක පිහිටා ඇත. ( වැදගත් සහ උගත් අසල්වැසියන් )