සියලුම විස්තර කියවා අමතන්න.
⭕ කඩවත කිරිල්ලවල පර්චස් 14 සමග නිවස විකිණීමට
⭕ පර්චස් 14ක ඉඩම.
⭕ කොස්සින්න කොටුව හා ගම්පහ ගනේමුල්ල බස් වලට මීටර් 100යි
⭕ නිවසින් වෙන් වූ ඇනෙක්සියක් වෙනම ඇත.
💊 ආරක්ෂිත වටපිටාව
💊 ආරක්ෂිත තාප්පය හා ගේට්ටුව
💊 පිරිසිදු සින්නක්කර ඔප්පු
💊 තනි බසය කොළබට, ගම්පහට, ගනේමුල්ලට යා හැක
💊 කඩවත ගනේමුල්ල බස් පාරට 1Kmයි
💊 කොළබ නුවර පාරට 2Kmයි
💊 අධීවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැක
💊 සියලුම නාගරික පහසුකම් ඇත.
💊 රජයේ නළ ජලය හා විදුලිය. පිරිසිදු ළිං ජලය
💊 පදිංචියට හෝ ආයෝජනයට කදිමයි .
💊 ගංවතුර, නායයෑම් වැනි ස්වාභාවික විපත් නැත.
- නිදන කාමර 2යි
- සාලය
- කෑම කාමරය
- මුලුතැන්ගෙය
- නාන කාමරය
- නිවසින් වෙන්ව පිහිටි ඇනෙක්සියක් ඇත
💊 මිල ලක්ෂ 99ක් වේ. 9.9 Million , 9900,000/-
💊 නිවස පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක.
💊 කලින් දැනුම්දීමක් කර පැමිණෙන්න.
🚸 දුරකථනය කාර්යබහුල නම් SMS පනිවිඩයක් හෝ WhatsApp පනිවිඩයක් තබන්න.
💊 බ්‍රොකර්වරු අනවශ්‍යයි.
⭕ නිරවුල් ඉඩම් හා නිවාස සාධාරණ මිලට අවශ්‍ය නම් අපිට කථා කරන්න
⭕ වසර 16ක විශ්වාසනීය සේවය.
Read all details and call.
⭕ House for sale with 14 perches in Kadavata Kirillawala
⭕ Land of 14 perches.
⭕ 100 meters to Kossinna Fort and Gampaha Ganemulla buses
⭕ There is a separate annexe from the house.
💊 Safe environment
💊 Security wall and gate
💊 Clean Freehold Deeds
💊 Single bus can go to Kolabata, Gampaha, Ganemulla
💊 1Km to Kadavata Ganemulla bus road
💊 Kolaba Kandy Road is 2Km
💊 Easy access to expressway entrance
💊 All urban facilities are available.
💊 Government piped water and electricity. Clean well water
💊 Ideal for residence or investment.
💊 No natural calamities like floods, landslides.
- 2 bedrooms
- Living room
- Dining room
- The kitchen
- Bathroom
- There is a detached annexe from the house
💊 Price is 99 lakhs. 9.9 Million, 9900,000/-
💊 Prices can be negotiated after home inspection.
💊 Come with advance notice.
🚸 Leave an SMS message or WhatsApp message if the phone is busy.
💊 Brokers are unnecessary.
⭕ If you want clear land and houses at reasonable prices, talk to us
⭕ 16 years of reliable service.