කඩවත නගරයෙන් දෙමහල් නිවස විකිණීමට.
📌️ කඩවත නගරයට අධිවේගී පිවිසුමට මීටර් 900.
📌️ පර්චස් 20යි.
📌️ ප්රාදේශීය සභා අනුමැතිය.
📌️ වරිපනම් ගෙවා ඇත.
📌️ නිදන කාමර 5යි
📌️ නාන කාමර 2යි
📌️ කෑම කාමරය හා සාලය.
📌️ තේක්ක පැන්ට්රි කබඩ් සහිත මුලුතැන්ගෙය.
📌️ වැරෙන්ඩාව.
📌️ ෆිනිශින් වහලය සහිත සිවිලිම.
📌️ වැහිපීලි ඇත
📌️ රජයේ නළ ජලය හා වතුර ටැංකිය ඇත.
📌️ ලක්ෂ 360යි.
🍁වැසි ජලය, ගං වතුර, නාය යෑම් නැත.
🍁 අඩි 12 මාර්ගය ඉඩට.
✴️කඩවත නගරය හා අවට ඉඩම් හා නිවාස විකිණීමට .
🍁වැඩි විස්තර සදහා දුරකථන ඇමතුමක් දෙන්න.
චතුරංග කඩවත.
Call more information .