කඩවත කිරිල්ලවල අංගසම්පූර්ණ තනි මහල් නිවස විකිණීමට.
✴️ කොළඹ නුවර පාරට 2Km යි
✴️ බස් පාරට මීටර් 500යි.
✴️ පර්චස් 12යි.
✴️ ඉඩම වටා තාප්ප හා ගේට්ටුව ඇත.
✴️ Floor Fully Tile and Ceiling.
✴️ කාමර 3යි.
✴️ සාලය.
✴️ ඇතුලත නාන කාමරය.
✴️ පිටත නාන කාමරය
✴️ ඇතුලත කුස්සිය.
✴️ පිටත කුස්සිය.
✴️ වාහන සදහා ගරාජය.
✴️ සින්නක්කර ඔප්පු.
✴️ ලක්ෂ 135යි.
✴️ අත්පිට මුදලට පමනයි.
✴️ වැඩි විස්තර සදහා කතා කරන්න.