(HO-GAMMD-46)
කඩවත – ඉහල බියන්විල පිහිටා ඇති අංග සම්පුර්ණ නිවස විකිණීමට
වාස්තු විද්යානුකුලව,ශක්තිමත්ව ප්රාදේශීය සභා අනුමැතිය සහිතව ඉදිකර ඇත.
— පර්චස් 12
— වර්ග අඩි 1300
— නිදනකාමර – 2
— නානකාමරය
— සාලය
— කුස්සිය
— කෑම කාමරය
— වැරෙන්ඩාව
— සිවිලිම ගසා ඇත
— ගේට්ටු දමා ඇත
— වාහන 3ක් නැවතීමේ පහසුකම ඇත
— නල ජලය, විදුලිය ඇතුළු සියලු පහසුකම් සහිතයි
— නිරවුල් ඔප්පු
— අඩි 18ක පුළුල් මාර්ගයට මුහුණලා පිහිටා ඇත
— කඩවත අධිවේගී පිවිසුමට ඉතා ඉක්මනින් පිවිසිය හැක
— කඩවත නගරයට කිලෝමීටර් 1.5 යි
— කඩවත අධිවේගී පිවිසුමට කිලෝමීටර් 1.2
— ගැනුම්කරුවන් පමණක් අමතන්න