House for Sale Kadawatha
කඩවත, පහලබියන්විල ප්රදේශයේ පිහිටි පර්. 16.5 ක ඉඩම සහ දෙමහල් නිවස විකිණීමට ඇත.
- කාමර 3
- සාලය
- මුළුතැන්ගෙය
- නාන කාමර 2
- නිවසේ පහල කොටස සම්පූර්ණ වැඩ නිමකර ඇත.
- උඩ කොටස finishing roof
- නල ජලය
- තෙකලා විදුලිය
- නිස්කලංක පරිසරය
- කොළඹ - නුවර මාර්ගයට මීටර් 500
- අධිවේගී මාර්ග පිවිසුමට ආසන්නයේ පිහිටා ඇත.
- වැඩි විස්තර සදහා අමතන්න.