කඩවත ගනේමුල්ල ප්රධාන බස් මාර්ගයට මීටර් 500 ලගින් අංගසම්පූර්ණ නිවසක් සමග වටිනා ඉඩමක් විකිණීමට තිබේ
පර්චස් 38
පර්චසය ලක්ෂ 08/=(දේපළ පරීක්ෂා කර මිල සාකච්ඡා කරගනීමට හැකියාව තිබේ )
කාමර 3
සාලය
මුලුතැන්ගෙය
කෑම කාමරය
බාත්රූම් 2 (පිටත සහ ඇතුලත )
වට මායිම් යොදා ඇත
ළිං ජලය නළ ජලය විදුලිය
සින්නක්කර ඔප්පු සහිත යි
ඉඩමේ සහ ගෙදර plan අනුමත කොට ඇත
කඩිනම් බැංකු ණය පහසුකම්
දේවාල පාරට 50M
වැලිපිල්ලෑව පාරට 180M
කඩවත ගනේමුල්ල පාරට 500m
ගනේමුල්ල දුම්රිය ස්ථානයට 4.1km
ගනේමුල්ල නගරයට 4km
කඩවත නගරයට 4km
EE - H - ER - 4730