*Only 2.5 km to Kadawatha Highway Entrance &
Colombo Kandy Road Main Road
*Just 10 Minutes’ Drive to the Kadawatha Highway Entrance
*Two Floors Completed (Third Floor half finished)
*3 Bedrooms
*2 Bathrooms (Completed)
*Spacious Living Room (Both Floors)
*Kitchen
*Nicely Maintained Garden
*Separate Servant Room & Toilets (Outside)
*Attractive Balcony view
*Clear Title & Bank Loans Can Be Arranged
*Located in a Calm & Quiet Residential Environment
කඩවත – තට්ටු තුනේ නිවසක් විකිණීමට
මිල: රු. මිලියන 23
*කඩවත ගෝනහේන 216 බස් මාර්ගයට සමීපව
*කොළඹ - නුවර ප්රධාන පාරට විනාඩි 10 න් 2.5Km
*කඩවත අදිවේගී පිවිසුමට විනාඩි 10 න් 2.5 Km
(කටුනායක / මාතර/ කුරුණෑගල)
*තට්ටු 2ක් සම්පූර්ණයි (තට්ටු 3 අර්ධ වශයෙන් නිමකර ඇත)
*නිදන කාමර 3
*නානකාමර 2
*පුළුල් විසිත්ත කාමර (තට්ටු දෙකෙහිම)
*මුළුතැන්ගෙය
* මනා ලෙස සකස් කල ගෙවත්ත
*පිටත සේවක කාමරය හා වැසිකිළි
* ආකර්ෂණීය බැල්කනි දර්ශනය
* පිරිසිදු ඔප්පු සහ බැංකු ණය පහසුකම් .
* නිස්කලංක හා සන්සුන් වාසස්ථාන පරිසරයක පිහිටා ඇත