පිලියන්දල බණ්ඩාරගම ප්රධාන මාර්ගයේ කබුරුගොඩ හන්දියෙන්,,,
🌺පර්වස් 10
🌺කාමර,,, 03 (13×12)=1(12×12)=2
🌺Dining Area
🌺Living Area (Large )
🌺බාත් රූම් 02 (Attached /Common )
🌺රූෆ් ටොප් (Function Area )
🌺මොඩර්න් ප්රැන්ටි කබඩ් ගැසූ මුලුතැන්ගෙය
🌺වාහන 02ක් නැවතීමට ඉඩකඩ
🌺අලන්කාර ගෙමිදුල
🌺රෝලර් ගේට්ටුව
🌺ආරක්ශිත කැමරා පද්ධතිය (CCTV )
🌺මුලු නිවසම ල0කා ටයිල්, රොශෙල් බාත් රූම් ෆ්ටින්ස්,,,
🌺උසස්ම ප්රමිතියේ ලයිට්, ෆිටින්ස්,,,
🌺කෙම්පස් ලීයෙන් ඇස්බැස්ටෝ ෆිනිශින් වහලය (High Roof )
🌺හොඳම කොස් ලීයෙන් සියලුම දොර ජනෙල්,,,,
🌺නව මාදිලියේ නිවාස සැලසුම්
🌺අඩි 20 පුලුල් පාරට මුහුනලා,,,(ප්රයිම්ලෑඩ් සේල් ඉඩම)
🌺අවට වැදගත් පදිංචි කරුවන් පදිංචිව සිටී
🌺පිලියන්දල බණ්ඩාරගම පාරට මීටර් 550
🌺බණ්ඩාරගම නගරයට විනාඩ් 05
🌺කැස්බෑවට,,,පානදුරට ,,හයිවේ පිවිසුමට ,,විස්තර 10
🌺සියලුම පහසුකම් සපිරිව,,,ඉහලම ප්රමිතියකින් ,,,අලන්කාරව,,වගකීම් සහිතව,,,මිලදීගත හැකි හොඳම නිවස,,,