🏡 වැලිවේරියෙන් ඉඩමක් සමග නිවසක් විකිණීමට
වැලිවේරිය නගරයට කි.මී. 2.5ක් දුරින්,
කොළඹ – නුවර පාර (ඉස්කෝල හන්දිය) ට කි.මී. 2ක් දුරින් පිහිටි
සන්සුන් 🌿 සහ මිත්රශීලී 🤝 පරිසරයක නිවසක්!
🔹 ඉඩම් ප්රමාණය: පර්චස් 13.5
🛏️ නිදන කාමර: 3
🚿 නාන කාමරය: 1
🛋️ විසිත්ත කාමරය
🍽️ කුස්සිය
💧 ළිං ජලය
⚡ 3-පේස් විදුලිය
🌳 නිශ්ශබ්ද, හිතකර පරිසරය
🛡️ ආරක්ෂිත ප්රදේශයකි – ගං වතුර හා නාය යෑම් නොමැත
💰 අත්පිට මුදලට ප්රමුඛතාවය ලබා දෙනු ලැබේ.
📞 විමසීම් සඳහා:
--------------------------------------------------------------------------------
🏡 House with Land for Sale in Weliweriya
Located in a calm 🌿 and friendly 🤝 neighborhood,
just 2.5 km to Weliweriya town and
2 km to Colombo–Kandy Road (Iskola Junction).
🔹 Land Size: 13.5 perches
🛏️ Bedrooms: 3
🚿 Bathroom: 1
🛋️ Living room
🍽️ Kitchen
💧 Well water
⚡ 3-phase electricity
🌳 Quiet and pleasant environment
🛡️ Safe area – no flooding or landslides
💰 Priority given to cash buyers.
📞 Contact: