🏡 පර්චස් 13.5 ක ඉඩමක් සහිත නිවසක් විකිණීමට
📍 කොළඹ – නුවර පාරට (ඉස්කෝල හන්දිය) කිලෝමීටර 1.5
📍 වැලිවේරිය නගරයට කිලෝමීටර 2.5
🛏️ නිදන කාමර – 3
🚻 වැසිකිළිය
🛋️ සාලය
🍽️ කෑම කාමරය
🍳 මුලුතැන්ගෙය
🔹 පහසුකම්:
💧 ළිං ජලය
⚡ විදුලිය
📜 පිරිසිදු ඔප්පු, 🚗 අඩි 10ක පාර,
🏡 පදිංචියට වඩාත් සුදුසු සන්සුන් හා නිස්කලංක පරිසරයක පිහිටා ඇත.
💰 මිල – ලක්ෂ 66 (සාකච්ඡා කළ හැකිය)
-----------------------------------------------------------------------------------------------
🏠 House for Sale with Land of 13.5 Perches
📍 1.5 km to Colombo–Kandy Road (Iskola Handiya)
📍 2.5 km to Weliweriya Town
🛏️ 3 Bedrooms
🚻 1 Toilet
🛋️ 1 Living Room
🍽️ 1 Dining Room
🍳 1 Kitchen
🔹 Facilities:
💧 Well Water
⚡ Electricity
📜 Clear Deeds, 🚗 10 ft Road Access,
🏡 Ideal for Residency – Calm & Quiet Environment
💰 Price – 66 Lakhs (Negotiable)