වැලිගම නගරයේ සංචාරක කලාපය තුළ පිහිටි ප්‍රධාන පාරට මුහුණලා පර්චස් 18 ක ඉඩම සමග නිවස ( Apartment & Private Villa ) විකිණීමට ඇත.
ලංකා බැංකුව , සම්පත් බැංකුව , KFC සහ අනෙකුත් ව්‍යාපාරික ස්ථාන ප්‍රධාන බස් නැවතුම්පල සහ වැලිගම වෙරළ තීරයට ඉතා ආසන්නව පිහිටා ඇත. පදිංචියට සහ ව්‍යාපාරීක කටයුතු සදහා ඉතා සුදුසුයි.
ඉතා ඉහල වටිනාකමක් ඇති මෙම ඉඩම ඉතා ඉක්මණින් විකුණනු ලැබේ .
Excellent location – 18 perches of land with main road access, close to KFC, banks, the beach, and Weligama main bus station.
The property includes a fully completed one-bedroom apartment and a two-bedroom private villa with main road access.
Tourism accommodation is currently running, with guests staying regularly.
The villa structure is fully built and requires only final finishing work such as painting and floor tiles.
Only a short walking distance to KFC, banks, the beach, and Weligama bus station.
An excellent opportunity for business, residential living, or investment in the heart of Weligama’s high tourism zone.