♦ ඉඩම පර්චස් 40 🏡
♦ ප්රධාන පාරට 🛣️ මුහුණලා නිවස පිහිටා ඇත.
( Dammulla - Weerakatiya Rd )
♦ ඉඩම සමග අංගසම්පූර්ණ නිවස ලක්ශ 120
(ඇවිල්ලා බලලා කතාකරලා ගානෙ වෙනසක් කරගන්න පුලුවන්)
♦ නිදන කාමර 3 ක් ඇත.Bathroom එක තවම සාදා නැත, ඒ සඳහා කාමරයක් ඇත.
♦ සාලය සහ තවත් එක් කාමරයක් ටයිල් කර ඇත
♦ ඉඩම තුල පොල්ගස් 🌴18 ක් පමණ ඇත..
මීට අමතරව අඹ (විලාඩ්, කරත්ත කොලොම්බ,අල්පොන්සු වැනි), අනෝදා, දෙලුම්, ජම්බු, දෙහි වැනි ගස් ද ඇත..
♦ නිවසේ සිට " Srilanka Singapore Friendship College " දුර 🛣️ 1 km
♦ නිවසේ සිට " Weerakatiya Rajapaksha Centrel College " දුර 🛣️ 3.7 km
♦