House For Sale In Wattala
වත්තල ඇලකන්ද 107 බස් මාර්ගයේ ( ඇලකන්ද පිටකොටුව) පිහිටි අංගසම්පුර්න නිවාස සියලුම ගෘහ භාණ්ඩ සමග විකිණීමට ඇත
> පර්චස් 15
> වර්ග අඩි 1800ක් පමණ
> සාලය
> ඉස්තෝප්පුව
> නිදන කාමර 3
> ප්‍රදාන නිදන කාමරය වායුසමනය කර ඇත
> නාන කාමර 2
> නිවසට පිටතින් සේවක නාන කාමරයක් ඇත
> කෑම කාමර 1
> අංග සම්පුර්න ලෙස සාදන ලද කුස්සිය
> මුළු නිවසම ටයිල් කර සිවිලිම ගසා ඇත
> වට තාප්ප බැද ගේට්ටු දමා ඇත
> වාහනයක් නතර කිරීමට ඉඩ පහසුකම් ඇත ,
> නළ ජලය, විදුලිය ඇතුලු සියලු පහසුකම් සහිතයි
> ලගම නගරය වත්තල
> නිරවුල් ඔප්පු
> බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න
> ගැනුම් කරුවන් පමණක් අමතන්න
විකුණුම් මිල – ලක්ෂ 750 ( මිල ගණන් සාකච්ඡා කර ගත හැක)