නිට්ටඹුව – වතුපිටිවල ආයෝජන කලාපයට අසල අගනා දේපලක්! 🌟
📍 ආයෝජන කලාප ගේට්ටුවට මීටර් 500ක් පමණයි 🚶♂️
📏 පර්චස් 31
💰 පර්චසයක මිල: රු. 510,000/=
🏡 නිවාස 2ක් සමඟ – ඉතා වටිනා ආයෝජන අවස්ථාවක්! 💼💵
👉 බෝඩිං කාමර / කුලී ආදායම සඳහා ඉතා සුදුසුයි
🔹 පළමු නිවස
🛏️ කාමර 4
🛋️ සාලය
🍽️ මුළුතැන්ගෙය
🚿 බාත්රූම් 1
🔹 දෙවන නිවස
🛏️ කාමර 3
🌟 අමතර විශේෂාංග
⚡ ජලය / විදුලිය
🧱 වට මායිම් යොදා ඇත
📜 සින්නකර නිරවුල් ඔප්පු
🆔 Ref: EE / ER / H – 11071