මෙන්න ඔබට අනගි අවස්ථාවක් ,,
පර්චස් 42නිරවුල් සින්නක්කර ඔප්පු සහිත ඉඩමක් සහිත නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට ,,,
නිදන කාමර 3
නානකාමර 1
මුලුතැන්ගෙය
ගබඩා කාමරය
වාහනයක් ගාල් කිරීමට හැකි ගරාජයක්
ළං ජලය
විදුලිය
මුලු නිවසම ටයිල් කර ඇත
ඵලදාව ලැබෙන පොල් ගස් 15ද, තවත් පොල් ගස් 5 ක්ද, අඹ,කොස් සහ දෙල් ගස්ද ඇත.
මිල 7,800,000
මිල ගනන් සාකච්ඡා කර වෙනස් කර ගත හැකිය .