වරකාපොළ කුරැණෑගල ප්රධාන මාර්ගයට ලගින් මන්ගෙදර ප්රදේශයෙන් පර්චස් 10 අඩක් නිම කල දෙමහල් නිවසක් විකිණීමට.🌠🍃🍁
🛣️ වරකාපොළ කුරැණෑගල ප්රධාන බස් මාර්ගයට 850M
🏠️ කාමර 2,සාලය,කුස්සිය,බාත් රෑම්,Car Parking
🚍 වරකාපොළ,කෑගල්ල,මන්ගෙදර හරහා අලව්ව බස් මාර්ගයට 200M
🔰 නුවර කොළඹ ප්රධාන බස් මාර්ගයට අබේපුස්ස හංදියට 2.5Km
🔰 නල ජලය,උල්පත් ජලය
🔰 විදුලිය සහිතයි
🔰 සින්නක්කර ඔප්පු
💰 ලක්ෂ 84 යි
(පරික්ෂා කර මිල ගනන් සාකච්ඡා කරගත හැක )
📌 Ref - EE SA 11544