🏡 පානදුර, වලානෙහි ඉදිකරන ලද අංගසම්පූර්ණ නිවස විකිණීමට ඇත.
*දේපළ විස්තර*
* බිම් ප්‍රමාණය: පර්චස් 15
* නිවසේ ප්‍රමාණය: ව.අඩි 1,580
* නිදන කාමර: 4
* කෑම කාමරය සහ පෑන්ට්‍රිය
* නාන කාමර: 1
* සාලය : 1
* වැරැන්ඩාව + වාහනය ගාල් කිරීමේ පහසුකම්
(නිවස සම්පූර්ණයෙන් ටයිල් කර ඇත).
🍳 මුලුතැන්ගෙය
🚻 සේවක වැසිකිළිය (වෙන්ව)
💧 ළිං ජලය සහ නළ ජලය
📞 ස්ථාවර දුරකථන පහසුකම්
⚡ තෙකලා විදුලිය
🧱 ඉඩම වටා තාප්පය හා ගේට්ටුව
* ආරක්ෂිත වටපිටාව සහිත නිස්කලංක පරිසරය.
* කැලිකසල ඉවත් කිරීමට ප්‍රාදේශීය සභා සේවාව.
*සියයට සීයක් නිරවුල් අයිතිය හා පිරිසිදු ඔප්පු* .
* ලයිසියම් ජාත්‍යන්තර පාසලට 1 km
* ලයිසියම් ප්‍රාථමික පාසලට 300 m
* පානදුර නගරයට 2 km
* ආසන්නයේ රජයේ පාසල් 3ක්
* පෞද්ගලික පාසලක් – (St. Johns)
* ගාලු පාරට 200 m
* Keells Super Market - 1 Km
💰 මිල: රු. 25 මිලියන (රු. ලක්ෂ 250) (Net)
🛑 සත්‍ය ගැනුම්කරුවන්ට පමණි. (නිවස බැලීමට පෙර දැනුම් දීමක් කර පහසු වෙලාවක් වෙන් කරවා ගන්න)
___________________________________________________
🏡 Property for Sale – Panadura
📐 Land Size: 15 Perches
🛏️ Bedrooms: 4
🍽️ Dining Room & Pantry
🛋️ Spacious Verandah with Dining Area
🚿 Bathroom
🧱 Fully Tiled Interior
🍳 Separate Kitchen
🚻 Separate Servant Toilet
🚗 Open Verandah + Car Porch
💧 Well Water & Tap Water
📞 Land Phone Connection
⚡ Electricity Available
🧱 Boundary Wall Around Entire Land
📍 Location Highlights
1 km to Lyceum International School
300 m to Lyceum Primary School
2 km to Panadura Town
3 Government schools nearby
1 Private School (St. Johns)
200 m to Galle Road
1km to Kells Super Market
🌳 Property Features – Garden
1 Coconut tree
1 Mango trees
💰 Price: Rs. 25 Mn (250 Lakhs) (Net)
(Please inform us in advance and schedule a convenient time before visiting the house.)
Genuine Buyers Only. No Brokers Please...
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

(RH513) House for Sale in Walana, Panadura
කාමර: 4, නානකාමර: 1සාමාජිකයාකළුතර, විකිණීමට ඇති නිවාසරු 25,000,000දින 2
Luxury Land for Sale in Walana Panadura
6.4 පර්චස්සාමාජිකයාකළුතර, ඉඩම් ඇති නිවාසරු 800,000 පර්ච් එකකටදින 29
Walana Panadura Highly Residential Land for Sale
7.5 පර්චස්සාමාජිකයාකළුතර, ඉඩම් ඇති නිවාසරු 950,000 පර්ච් එකකටදින 29
Land for Sale in Walana Panadura quiet neighborhood
7.2 පර්චස්සාමාජිකයාකළුතර, ඉඩම් ඇති නිවාසරු 750,000 පර්ච් එකකටදින 16