House For Sale In Wackwella , Galle
Galle, Wakwella Fully Furnished House for Sale
=======================================
💠 Location - Julgas Junction
💠 Bedrooms - 4
💠 Bathrooms - 1
💠 Land Size - 6.9 (Perches)
💠 House Size - 1000 (Sq Ft)
💠 Property Value - Rs. 26,000,000/= (Negotiable)
More Details
=============
📌 Open Dining Room
📌 Kitchen
📌 Office room
📌 Living room on the ground floor
📌 Living room on the upper floor
📌 2 ponds
📌 A central courtyard
📌 Two-storey house with staff toilet and bathroom
📌 Designed to be able to build a roof top
📌 Separate electricity for both floors
📌 200m from Galle Wakwella road, 250m from Julgas junction,
Richmond College within sight, Richmond, Ripon and
Mahinda, Sanghamitha Colleges.
📌 Land and house 6.9 perches, clear title deeds.
📌 2km to Galle city, 3km to Karapitiya hospital, 900m to Keels
super market
📌 Prices can be negotiated
For more information, call ☎️
ගාල්ල,වක්වැල්ල අංගසම්පූර්ණ නිවස විකිණීමට ඇත
======================================
💠 ස්ථානය - ජුල්ගස් හන්දිය
💠 නිදන කාමර - 4
💠 නානකාමර - 1
💠 ඉඩම ප්‍රමාණය - 6.9 (පර්චස්)
💠 නිවස විශාලත්වය - 1000 (වර්ග අඩි)
💠 දේපල වටිනාකම - රු. 26,000,000/= (සාකච්ඡා කළ හැක)
වැඩි විස්තර
============
📌 විවුර්ත කෑම කාමරය
📌 මුලුතැන්ගෙය
📌 කාර්යාල කාමරය
📌 පහල මහලේ සාලය
📌 ඉහල මහලේ සාලය
📌 පොකුණු 2ක්
📌 මැද මිදුලක්
📌 සේවක වැසිකිළිය සහ නාන ස්ථානය සමග දෙමහල් නිවස
📌 Roof top සෑදීමට හැකිවන පරිදි සකසා ඇත
📌 තට්ටු දෙකට විදුලිය වෙන වෙනම ලබාගෙන ඇත
📌 ගාල්ල වක්වැල්ල මාර්ගයේ සිට 200m, ජූල්ගස් හංදියේ සිට
250m,රිච්මන්ඩ් විද්‍යාලය පෙනෙන දුර, රිච්මන්ඩ්, රිපන් සහ
මහින්ද, සංඝමිතා විද්‍යාල වලට අතර මැදින් පිහිටා ඇත.
📌 ඉඩම හා නිවස පර්චස් 6.9 භූමිය නිරවුල් ඔප්පු.
📌 ගාල්ල නගරයට 2km, කරාපිටිය රෝහලට 3km, Keels
super market එකට 900m
📌 මිල ගනන් සාකච්ඡා කරගත හැක
වැඩි විස්තර සඳහා අමතන්න ☎️
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!