තලාහේන අති නවීණ අංග සම්පූර්ණ නිවසක් විකිණීමට.....
(Luxury / Brand New)
🔴 පදිංචි නොවූ අංඟ සම්පූර්ණ අගනා නිවසක්.
🔴 පරිහරණය නොකල සියලුම ගෘහ උපකරණ (Damro) සහ විඳුලි උපකරණ ( LG, Abans ) සමඟ.
🔴 කොස් ලීයෙන් නිමවන ලඳ දොර ජනෙල්.
🔴 තුන්වන මහල ෆිනිෂින් විඳුරු සහිත වහලය.
🔴 උත්සවයන් තැබීම සඳහා සම්පූර්ණයෙන්ම නිමවූ තුන්වන මහල.
🔴 පිරිසිඳු සින්නක්කර ඔප්පු.
🔴 ආරක්ෂිත නිස්කලංක වටපිටාවක් සහිත පරිසරය.
▪️පළමු මහල
සාලය
නිදන කමරය (A/C )
නාන කාමරය
ෆැන්ට්රිය සහිත මුළුතැන් ගෙය
කෑම කාමරය
▪️ දෙවන මහල
සාලය
නිදන කාමර තුන (ප්රධාන නිදන කාමරය A/C )
නාන කාමර 02
බැල්කනිය
▪️ තෙවන මහල
බාර් එක
විශාල විවෘත බැල්කනිය (උත්සවයන් තැබීමට හැකි ආකාරයෙන් නිමා කොට ඇත)
⭕️ නිවසේ සිට පාර්ලිමේන්තුව අසල මාර්ගයන්ට පිවිසීමට විනාඩි 05යි.
⭕️ නිවසේ සිට දියත උයනට විනාඩි 06යි.
⭕️ රාජ්ය ආයතන කිහිපයකට ආසන්නව නිවස පිහිටා ඇත.( සෙත්සිරි පාය, ඉසුරු පාය,විදේශ ගමන් බලපත්ර කාර්යාලය - Passport office )
අපේක්ෂිත මිල කෝටි 07ක් (ලක්ෂ 700)
( නිවස පරික්ෂා කොට තව දුරටත් මිළ ගණන් සාකච්ඡා කරගත හැක)