රත්මලාන නිවසක් විකිණීමට.. මැලිබන් හංදිය අසල..
ගාලු පාරට මීටර් 500යි
කීල්ස්, කාගිල්ස් විනාඩි 5 දුර
නිරවුල් ඔප්පු
පර්. 4
තනි මහල - කාමර 2 , සාලය, බාත් රූම් 1, කුස්සිය, වාහන නැවැත්වීමට හැක. පිටතින් අමතර වැසිකිළියක්ද සහිතයි.
ලක්ෂ 200යි... ගැණුම් කරුවන් පමණක් අමතන්න...
අඩි 30 පාරට මුහුණලා..
ආරක්ශිත ප්රදේශයකි.
බැලීමට පැමිනේනම් කලින් දැනුවත් කරන්න..