ඔබගේ ව්‍යාපාරික හෝ වෘත්තීය සාර්ථකත්වයට කොළඹ නගරයෙන්ම සුපිරිම ආයෝජ අවස්ථාව:
රාජගිරිය නගරයේ නිස්කලංක වටාපිටාවක පිහිටා ඇති මෙම දෙමහල් නිවාස වර්ග අඩි 3000කින් පමණ යුක්තවේ.
සුවිශාල ගෙවත්ත.
කාමර 5යි නාන කාමර 4යි.
ගෘහ සේවකයි සඳහා වෙනම කොටස් ඇත.
සම්පූරණ ඉඩම පර්චස් 28.5කි.
වාහන නතරකිරීමේ පහසුකම සහිතය.
රාජගිරිය නගර මධ්‍යයේ ප්‍රධාන පාරට මීටර් 600කි.
සුපිරි වෙළඳසැල්, බැංකු, ෆාමසි, අවන්හල් ආදී සියලුම පහසුකම් අතේ දුරිනි.
රාජගිරිය නගරයෙන් මෙවැනි ප්‍රමාණයේ ඉඩමක් ලැබීම ඉතාම කලාතුරකින් ලැබෙන අවස්ථාවකි. මේ අවස්තාව මග නොහරින්න.
*** කරුණාකර බ්‍රෝකර් වරුන් ඇමතීමෙන් වලකින්න ***
A house wth a 28.5 Land for sale in Highly residential area in Rajagiriya town near the Highness Residencies Apartment. Located in a peaceful private place just 600 meters to the Rajagiriya city center and the main road.
The two storied house is currently occupied by the owners and it has 5 rooms, Servant quarters a garage and a huge garden, ample space for car parking additional constructions.
The house is going only for the land value.
All the necessary amenities including supermarkets, pharmacies, banks and restaurants are within walking distances.
*** No brokers please ***