🏡රාගම නිවසක් සහිත ඉඩමක් විකිණීමට 🏡️🏡️
🛑ප්‍රධාන පාරට දුර 400m
🛑රාගමට 1 km
📍රාගම medical college ආසන්නයේ ( රාගම මහ රෝහල)
📍රාගම දුම්රිය ස්ථානය
👉හදිසි අවශ්‍යතාවක් සදහා ඉක්මනින් විකිණීමට ඇත.
👉පර්චස් 8.5
👉සාලය
👉නිදන කාමර 3
👉මුලුතැන්ගෙය
👉කෑම කාමරය
👉නාන කාමර 1
👉පිටත සේවක වැසිකිළිය
👉පිටත මුලුතැන්ගෙය
👉වට තාප්ප ගසා ගේට්ටු දමා ඇත.
👉නිරවුල් ඔප්පු
👉වාහන නැවැත්වීමේ පහසුකම්
👉සිවිලිම ගසා ඇත
👉කඩකාමරයක් ඇත
👉ළිං ජලය, නළ ජල පහසුකම්
👉සියලුම නාගරික පහසුකම්
🟥🟥ලක්ෂ 70/=
මිල ගනන් සාකච්ඡා කර ගත හැකියි.
අමතන්න
D & O Properties