හොරණ පෝරුවදණ්ඩ හන්දියට නුදුරින් හඳපාන්ගොඩ පාරේ නිවස සහ ඉඩම පර්:14.
නිවස කාමර 02 කුස්සිය බාත්රූම් එක සාලය
නිස්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්.
හඳපාන්ගොඩ - පෝරුවදණ්ඩ ප්රධාන පාරට 500m මැදගේට්ටුව පාරේ.
ප්රධාන බස් පාරට මීටර් 500.
සින්නක්කර ඔප්පු.
ජලය විදුලිය සහිතයි.
මිල ගණන් සාකච්ඡා කරගත හැක.