නව නිවසක් විකිණීමට පිලියන්දල.
නගරය ආසන්නයෙන්ම.
බටකැත්තර හන්දියෙන්.
දෙමහල් නිවසෙහි බිම්මහළ සම්පූර්ණයෙන්ම වැඩ නිමකර ඇත.
බිම්මහළ කාමර විශාල 1.
විශාල සාලය.
කෑම කාමරය.
කබඩ් සහිත පැන්ට්‍රිය.
Car porch.
වටතාප්ප. ගේට්ටුව.
උඩුමහල හි තවත් කාමර 3 ක් සදාගැනීම සදහා ප්ලෑන් අනුමත කර ඇත.
සම්පූර්ණයෙන්ම ස්ලැබ් දමා ඇත.
බිම්මහළ සම්පූර්ණ ටයිල් කර ඇත.
වැදගත් නේවාසික පරිසරයකි.
පිලියන්දලට කි. මී. 2 යි.
ඉඩම පර්චස් 6.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
මිල ලක්ෂ 120 ( මිලියන 12 )
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.