පිලියන්දල බටකැත්තර, කොටගෙදර අඩක් වැඩ නිමකළ නිවසක් විකිණීමට.
ඉතිරි වැඩ නිමකර විකිණීමට හෝ පදිංචියට ඉතා සුදුසුයි.
157 පිලියන්දල - මඩපාත ප්‍රධාන පාරට මී. 300.
පිලියන්දල නගරයට කි. මී. 3.
කැබලි කර විකුනූ ඉඩමක පිහිටා ඇත.
වැදගත් පරිසරය.
වහලය මට්ටම දක්වා සියලුම බිත්ති බැද ඇත.
කාමර 3.
නාන කාමර 1.
විසිත්ත කාමරය.
පැන්ට්‍රිය.
Car Porch.
විශාල මිදුල.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
( වැඩ නිමකල පසු COC ලබාගත හැකිය ).
ඉඩම පර්චස් 8.
මිල ලක්ෂ 78 ( මිලියන 7.8 ).
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
ඔබගේ නිවස, ඉඩම විශ්වාසවත්තව විකුනාගැනීමට / කුලියටදීමට SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.