පස්යාල මල්හෑවෙන් නිවසක් | පර්චස් 15
💰 මිල: රු. ලක්ෂ 77/=
🛣️ පස්යාල මීරිගම පාර 1 km
🏠 නිවසේ සහ ඉඩමේ විශේෂාංග:
✅ වට තාප්ප බැද ගේට්ටු දමා ඇත 🚪
✅ නිදන කාමර 03 🛏️
✅ බාත්රූම් 02 🚿
✅ සාලය 🛋️
✅ කෑම කාමරය 🍽️
✅ මුලුතැන්ගෙය 🍳
✅ ජලය / විදුලිය 💧⚡
✅ පර්චස් 15 ක වටිනා ඉඩම 📐
✅ අඩි 12ක පුළුල් ප්රවේශ මාර්ගය 🛣️
✅ ස්වභාවික ආපදා වලින් තොර ආරක්ෂිත පරිසරය 🌿
📄 නීතිමය තත්ත්වය:
✔️ නිරවුල් සින්නක්කර ඔප්පු (බැංකු ණය ලබාගත හැක) 📜
📌 Job No: 11273