House For Sale in Pannala , Sandalankawa
> පර්චස් 27.7 ඉඩම සමග අංග සම්පූර්න දෙමහල් නිවස කඩකාමර තුනක් සහිතව විකිණීමට
> සාලය
> නිදන කාමර 4 දොරටු සහිත
> අංග සම්පූර්න නානකාමරය
> මුලු තැන් ගෙය
> පිරිසිදු ලින් ජලය මෝටර් කර ඇත·
> වට තාප්ප සහ ගේට්ටු
> වාහන ගාලක්
> විදුලිය සහිතයි
> නිවස සම්පූර්නයෙන් ටයිල් සහ සිවිලිම් සහිතයි.
> අංග සම්පූර්න විශාල කඩකාමර 3 සහිත
> cctv කැමරා පද්දතිය
> කුරුනෑගල මීගමුව ප්‍රධාන පාරට මුහුනලා
> පසුපසින් තබකන්ද පාර
> ශ්‍රී රතනපාල මහාවිද්‍යාලය , හෙන්ඩියගල පන්සලට 300m
> මහමෙවුනා පාසල ඉදිරිපිට
> නිරවුල් සින්නක්කර ඔප්පු සහිතව
> මෙම නිවස ඉඩම සහ කඩකාමර තුන ඉක්මනින් විකිනීමට බලාපොරොත්තු වෙමි.
+++ විකුණුම් මිල – 55,000,000/=