House for Sale in Panadura Paraththa Road
LKR Rs. 9,800,000/= NEGOTIABLE
පානදුර - පරත්ත අංගසම්පූර්ණ තනි මහල් නිවසක් විකිණීමට ඇත
🏠 නිවස
👉 පරත්ත ප්‍රධාන බස් පාරට 100 M
👉 පානදුර - පරත්ත පරණ ගාලු පාරට 900 M
👉 පර්චස් 7.6
👉 වාහන දෙකක් පහසුවෙන් නැවැත්විය හැකි වත්තක්
👉 නිදන කාමර 2
👉 ඇටෑච් බාත් රූම් + වැසිකිළියක්,
👉 කුස්සිය , සාලය සහ ඉදිරිපස වැරැණ්ඩාව
▪️ නිවසේ සිට ලයිසියම් ජාත්‍යන්තර පාසලට විනාඩි 12.
📔 පිරිසිදු ඔප්පු
💰 මිල ලක්ෂ 98/-