More Details Reference No: H – 244
හිරණ
ගාලු පාරට 3km ක්, හිරණ පරණ වත්ත බස් පාරට 500m ක් පමණ දුරින් පර්චස් 110ක ඉඩමෙහි ඉදිකළ නිවස ඉඩමෙහි වටිනාකමට පමණක් විකිණීමට.
කාමර 02
කෑම කාමරය 01
සාලය 01
නාන කාමර 0 1
මුළුතැන්ගෙය 01
නේවාසික භාවිතයට සුදුසුයි.
නල ජලය.
විදුලිය.
මුළු වටිනාකම - රු. 33,000,000/-
(බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි)
(විස්තර දැනගැනීම සදහා කාර්යාල වෙලාවන්හිදී අමතන්න.)
*අතරමැදියන් නොමැතිව හිමිකරු සහ අප ආයතනය මගින් විකුණුම් එකගතාවය මත ප්‍රචාරණය කරනු ලබන දැන්වීමකි
*තොරතුරු ලබාගෙන ගොස්,මිලදී ගැනීමට උත්සහ කිරීම , විකුණා දී කොමිස් මුදල් ලබා ගැනීමට උත්සහ කිරීම , නීතිමය කටයුත්තකට හේතු විය හැකිය.
Hirana
A house built on a 110-perch plot of land located approximately 3 km from Galle Road and 500 m from the Hirana-Parana Watta bus route is for sale at the price of the land alone.
02 Rooms
01 Dining room
01 Living room
01 Bathrooms
01 Kitchen
Suitable for residential use.
Tap water.
Electricity.
Total value – Rs.33,000,000/-
(Brokers are unnecessary.)
Contact us during office hours for details
*An advertisement advertised by the owner and us on the basis of sales agreement without intermediaries
*Taking information and trying to buy, selling and trying to get commission can lead to legal action.
(The institute is closed on Sundays and Poya days.)
GYR PROPERTY DEVELOPERS (PVT) LTD
No : 151/A,
Horana Road,Wekada,
Panadura.