⭕ පහළ බෝමිරිය කඩුවෙල නිවස විකිණීමට ඇත ⭕
=========================================
⭕ ස්ථානය - ගනේවත්ත පාර පහළ බෝමිරිය කඩුවෙල
⭕ මිල ගනන් නිවස පරීක්ෂාවෙන් පසුව සාකච්ඡා කර ගත හැක
⭕ ප්රධාන පාරට 900m ක් පමණ දුරින්
⭕ කඩුවෙල නගරයට 3km ක් පමණ දුරින්
⭕ මලබේ පාර හයිවේ එකට 6km ක් පමණ දුරින්
⭕ වැලිවිට හයිවේ එකට 4km ක් පමණ දුරින්
⭕ කඩුවෙල ප්රධාන පාසල් වලට ඉතා ආසන්නයි
⭕ නවගමුව රෝහලට ඉතා ආසන්නව
⭕ මනරම් වටපිටාවක් සහිත පර්චස් 14ක භුමීයක ඉදිකර ඇති,
⭕ නිරවුල් ඔප්පු සහිත,අනුමත සැලැස්ම
⭕ කඩුවෙල නගර සභා සීමාවේ
⭕ නිදන කාමර - 3
⭕ නානකාමර 2 (in & out)
⭕ කෑම කමර 1
⭕ විශාල සාලය
⭕ ටයිල් පොලව
⭕ මුළුතැන්ගෙය සහිත පැන්ට්රි කබඩ්
⭕ නළ ජලය, ළිං ජලය,
⭕ විදුලිය,
⭕ වාහන පහසුවෙන් නැවැත්වීමට හැකි ඉඩ,
⭕ පොඩි චිප් ගල් මගින් හැඩ වු ගෙවත්ත,
⭕ කුඩා පොකුණක් ඇත,
⭕ එලියෙන් පඩිපෙළ දමා ස්ලැබ් එක නිමා කර ඇත,
⭕ පොල්, තැඹිලි,අඹ,ජම්බු, කරපිංචා,වෙරලු ආදිය ගස් ඇත,
⭕ ලොකු ගේට්ටු දමා තුන් පැත්තකින් වටයූ තාප්ප ඇත,
වැඩි විස්තර සඳහා අමතන්න........
⭕ House for sale in Pahala Bomiriya Kaduwela ⭕
==========================================
⭕ Location - Ganewatta Road, Pahala Bomiriya, Kaduwela
⭕ Price can be discussed after the house inspection
⭕ About 900m away from the main road
⭕ About 3km away from Kaduwela town
⭕ About 6km away from the Malabe Road Highway
⭕ About 4km away from Weliwita Highway
⭕ Very close to Kaduwela main schools
⭕ Very close to Nawagamuwa Hospital
⭕ Built on a 14-perch plot with beautiful surroundings,
⭕ Clear deeds, approved plan
⭕ Within Kaduwela Municipal Council limits
⭕ Bedrooms - 3
⭕ 2 bathrooms (in & out)
⭕ 1 dining room
⭕ Large living room
⭕ Tiled floor
⭕ Kitchen with pantry cupboard
⭕ Tap water, well water,
⭕ Electricity,
⭕ Easy parking space,
⭕ Garden shaped with small chipped stones,
⭕ There is a small pond,
⭕ The slab has been finished with steps outside,
⭕ There are trees such as coconut, orange, mango, jambu, curry, beralu, etc..
⭕ There are big gates and walls on three sides,
For more details, call........
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

House in Kaduwela Pahala Bomiriya
කාමර: 5, නානකාමර: 3සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 34,000,000දින 18
Yakala : 4BR (9 perches) House for Sale at Pahala Bomiriya
කාමර: 4, නානකාමර: 2සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 36,000,000දින 39
Kaduwela Pahala Bomiriya 03 Storied house on 09 Perches of Land for Sale
කාමර: 4, නානකාමර: 2සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 45,000,000දින 5
House With 3 bedrooms - Kaduwela Bomiriya
කාමර: 3, නානකාමර: 1සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 6,000,000දින 49