පාදුක්ක - කොළඹ 125 බස් මාර්ගයේ ලියන්වල හන්දියෙන් ලියන්වල පාරේ 1.5 km දුරින් තනි තට්ටුවක නිවසක් විකිණීමට ඇත.
✅ පර් 28 යි.
✅ නිදන කාමර 03 යි.
✅ bathroom එකයි 01 යි.
✅ ලිවින් ඒරියා.
✅ kitchen 01 යි.
✅ නිවසින් පිටත බාත්රූම්.
✅ ඵලදාව ලබන පොල් ගස් 05 යි
✅ ඵලදාව ලබන අඹ, රඹුටන් ගස්.
විදේශගතවන බැවින් මෙම වටිනා දේපළ ලක්ෂ 85/- යි.