නිට්ටඹුව / කිරිදිවැල – පර්චස් 12 | 💰 මිල – ලක්ෂ 58/= | වටිනා නිවසක් විකිණීමට ✨🏡
📐 ඉඩම – පර්චස් 12
🛏️ කාමර – 4 | 🛁 බාත්රූම් – 1
🛋️ සාලය | 🍽️ කෑම කාමරය | 🍳 මුලුතැන්ගෙය
🔑 විශේෂාංග:
✅ නිරවුල් සින්නක්කර ඔප්පු 📜
✅ අඩි 12 පිවිසුම් මාර්ගය 🚗
✅ සුහදශීලී අසල්වැසියන් 🏘️
📍 ස්ථානය:
🚍 කුරුවලාන – පන්සිලු උයන වෙන්දේසි ඉඩමෙන්
🚍 185 බස් පාරට – 400m
🚍 කිරිදිවැල නගරයට – 6.4Km
🚍 නිට්ටඹුව නගරයට – 7Km
📌 Reference Code: EE ER H 7569