නිට්ටඹුව පර්චස් 10 සහිත වටිනා නිවස ලක්ෂ 60/= පමණයි! ✨අඩි 20 පාර 👌
📍 ස්ථානය : නිට්ටඹුව – පනාවල පාර, වලව්හේන වත්ත
📏 ඉඩම් ප්රමාණය : පර්චස් 10
💰 සම්පූර්ණ මිල : ලක්ෂ 60/= පමණයි
━━━━━━━━━━━━━━━━━━
🔥 වෙන්දේසි ඉඩමක් වැදගත් පරිසරයක් 🔥
🏠 නිවසේ විස්තර
✅ සාලය
✅ නිදන කාමර 2
✅ මුළුතැන්ගෙය
✅ නාන කාමරය
📌 කොළඹ – නුවර ප්රධාන පාරට මිනිත්තු 5යි
📌 නිට්ටඹුව නගරයට අතේ දුරින්
📌 වේයන්ගොඩ දුම්රිය ස්ථානයට පහසු ප්රවේශය
📌 අඩි 20 පුළුල් මාර්ග පහසුකම්
💎 පදිංචියටත් සුදුසුයි
💎 අනාගත ආයෝජනයකටත් වටිනායි
💎 ඉක්මනින් වටිනාකම වැඩිවන සුපිරි දේපළක්
🆔 Job No : EE-ST-13123